එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ලේකම් කාර්යාලය නවීකරණයෙන් පසු විවෘත කෙරේ

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ලේකම් කාර්යාලය නවීකරණයෙන් පසු විවෘත කිරීම තිගරු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිදුන්ගේ සුරතින් සිදු කෙරිණ. මෙයට සමගාමීව පරිත්‍රාණ ධර්ම දේශනාවක් සහ සංඝගත දක්ෂිණාවක් ද පැවැත්විණ.මෙම අවස්ථාවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ...

දහනවවැනි සංශෝධනයෙන් අගමැති රනිල් උපක්‍රමශීලීව ජනාධිපතිවරයාගේ බලය අඩු කරල

රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයා උපක්‍රමශීලීව දහනමවැනි සංශෝධනය හරහා ජනාධිපතිවරයාගේ බලය අඩු කිරීමට කටයුතු කර ඇතැයි ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් නීතිඥ දයාසිරි ජයසේකර මහතා ප්‍රකාශ කර සිටී මහතා මේ බව ප්‍රකාශ කළේ අද පෙරවරුවේ...

අපි සූදානම්.. මහින්ද අමරවීර එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම්

එළැඹෙන ඕනෑම මැතිවරණයකට එක්සත් ජනතා නිදහස් සන්ධානය සූදානම් බව ඒ මහලේකම් මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කර සිටී ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ අද පෙරවරුවේ ශ්‍රීලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමිනි .මෙහිදී...

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පළාත් පාලන ආයතන නියෝජනය කරන මන්ත්‍රීවරියන්ගේ සමුළුව ජනපති තුමන්ගේ ප්‍රධානත්වයෙන්

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පළාත් පාලන ආයතන නියෝජනය කරන න්ත්‍රීවරුන්ගේ සමරුව ගරු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද ශ්‍රීලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ දී පැවැත්විණ මෙම අවස්ථාවට ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ ප්‍රධාන ලේකම් නීතිඥ දයාසිරි ජයසේකර...

එළඹෙන ජනාධිපතිවරණයේ ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ අපේක්ෂකයා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා

එළඹෙන ජනාධිපතිවරණයේ ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අපේක්ෂකයා ජනාධිපති ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා බව ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් නීතිඥ දයාසිරි ජයසේකර මහතා ප්‍රකාශ කර සිටී.ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ අද ශ්‍රීලංකා නිදහස් පක්ෂ...

ටජිකිස්ථානය සමඟ ගරු ජනාධිපතිතුමා දිපාර්ශ්වික සාකච්ඡා ආරම්භ කරයි.

ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සහ ටජිකිස්ථාන ජනාධිපති එමොමාලී රාමොන් (Emomali Rahmon) මැතිතුමා දුෂාන්බේහි පිහිටි ජනාධිපති මන්දිරයේදී හමුවී ද්වීපාර්ශවික සාකච්ඡා පැවැත්විය.

ඇමරිකාව හෝ වෙන රටකට අප මාතෘ භූමිය පාවා දෙන්නේ නෑ.. මහින්ද අමරවීර

ඇමරිකාව හෝ වෙනත් කිසිදු රටකට අප මාතෘ භුමිය පවා නොදෙන බවත් ඒ වෙනුවෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානය පෙනී සිටින බවත් සන්ධානයේ මහ ලේකම් මහින්ද අමරවීර මහතා අද මාධ්‍ය හමුවේදී පැවසීය.එසේම රජයේ මුදල් විශාල ලෙස...

සාරවත් දේශයක වාපි සංග්‍රාමය ඇරඹෙයි .

"සාරවත් දේශයක වාපි සංග්‍රාමය" එල්ලංගා පද්ධති ප්‍රතිසංස්කරණ වැඩසටහනේ කුරුණෑගල දිස්ත්‍රික් සමාරම්භක උත්සවය ජනපති ප්‍රධානත්වයෙන් ..."සාරවත් දේශයක වාපි සංග්‍රාමය" එල්ලංගා පද්ධති ප්‍රතිසංස්nකරණ වැඩසටහනේ කුරුණෑගල දිස්ත්‍රික් සමාරම්භක උත්සවය ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් කුරුණෑගල බටහිර...

ජනපති සුරතින් වාපි සංග්‍රාමය හෙට ඇරඹෙයි.

අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් වාපි සංග්‍රාමය ඇරඹෙයි 12/06/2019

පාස්කු ප්‍රහාරය ජනාධිපති තුමාගේ ගිණුමට බැර කරන්න එජාපය ප්‍රබල සටනක…

පාස්කු ප්‍රහාරය අතිගරු ජනාධිපතිතුමන්ගේ ගිණුමට බැර කිරීමට දැවැන්ත වැඩපිළිවෙළක් එක්සත් ජාතික පක්ෂය ක්‍රියාත්මක කරන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රධාන ලේකම් නීතිඥ දයාසිරි ජයසේකර මහතා ප්‍රකාශ කර සිටී . මහතා මේ බව ප්‍රකාශ කළේ...

ඉන්දීය අග්‍රාමාත්‍ය රේන්ද්‍ර මෝදි මැතිතුමා ශ්‍රී ලංකාවට

අතිගරු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාගේ ආරාධනයෙන් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මැතිතුමා අද පෙරවරුවේ කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලන් ශ්‍රී ලංකාවට සැපත් විය. ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා විසින් ඉන්දීය අග්‍රාමාත්‍යවරයා ගුවන්තොටුපලේදී පිළිගැනීම සිදු කරන ලදී. ඉන් අනතුරුව ජනාධිපති...

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහ පොදුජන පෙරමුන අතර මීළඟ සාකච්ඡාවක් එය එළැඹෙන 17 වැනිදා…....

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහ පොදුජන පෙරමුණ අතර මීළඟ සාකච්ඡා වටය එළැඹෙන 17 වැනිදා පවත්වන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් නීතීඥ දයාසිරි ජයසේකර මහතා ප්‍රකාශ කර සිටි. මහතා මේ බව ප්‍රකාශ කළේ අද පෙරවරුවේ...

ඉල්ලා අස් වූ මූස්ලිම් අමාත්‍යවරුන් ගේ තනතුරු වහාම පුරවන්න ..එක්සත් ජනතා නිදහස් සන්ධානයේ...

ඉල්ලා අස් වූ මූස්ලිම් අමාත්‍යවරුන්ගේ තනතුරු වහාම පුරවා ජනතාවට රටට සේවය කිරීමට අවශ්‍ය කටයුතු සලසන ලෙස එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කර සිටි. ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ...

ඉදිරි මැතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තීරණාත්මක බලවේගය වනවා … නීතිඥ දයාසිරි ජයසේකර

ඉදිරි මැතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තීරණාත්මක බලවේගය බවට පත්වන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් නීතිඥ දයාසිරි ජයසේකර මහතා ප්‍රකාශ කර සිටී. ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ අද පෙරවරුවේ ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ...

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඕනෑම අභියෝගයකට මුහුණ දෙන්න සූදානම් මහ ලේකම් දයාසිරි ජයසේකර…….

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඕනෑම අවස්ථාවක ඕනෑම අභියෝගයකට මුහුණදීමට සූදානම් බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් නීතිඥ දයාසිරි ජයසේකර මහතා ප්‍රකාශ කර සිටි ඒ මහතා මේ බව ප්‍රකාශ පක්ෂයේ මොනරාගල දිස්ත්‍රික්කයෙ පක්ෂ සම්මේලනයට...

එක රටක් එක නීතියක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ යෝජනාවලිය අග්ග මහා පණ්ඩිත කොටුගොඩ ධම්මාවාස...

එක රටක් එක නීතියක් යෝජනාවලිය අද අමරපුර සංඝ සභාවේ සභාපති අග්ගමහා පණ්ඩිත කොටුගොඩ ධම්මාවාස හිමියන් ට පිරිනමන ලදී.එහිදී නායකයන් හිමියන්විසින් යෝජනාවලට එක්විය යුතු කරුණු සම්බන්ධයෙන් දීර්ඝ සාකච්ඡාවක නිරත විය.මෙම අවස්ථාවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ...

සමෘද්ධි හොර පාරෙන් ගියොත් නඩු මගට. ...

සමෘද්ධි ලබාදීමේදී නිවැරදි පිළිවෙතින් බැහැරව කටයුතු කරන්නේ නම් නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් නීතිඥ දයාසිරි ජයසේකර මහතා ප්‍රකාශ කර සිටී .ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ අද පෙරවරුවේ...

එක රටක් එක නීතියක් යෝජනාවලිය, අස්ගිරිය, මල්වතු මහනායක හිමිවරුන්ට පිළිගන්වයි…..

එක රටක් එක නීතියක් යෝජනාවලිය, අස්ගිරිය, මල්වතු මහනායක හිමිවරුන්ට පිළිගන්වයි..... ජාතීන් හා ආගම් අතර මිත්‍රත්වය වර්ධනය කරවමින් “ නව ත්‍රස්තවාදය හා අන්තවාදය “ මුලින් උපුටා දැමීමට අවශ්‍ය වන පරිදී ජාතික ආරක්ෂාව තහවුරු කිරීමට අදාළ නීති...

එක්සත් ජනතා නිදහස් සන්ධානය රට සුරකින්න කටයුතු කරනවා

එක්සත් ජනතා නිදහස් සන්ධානය රට සුරකින කටයුතු කරන බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් හින්ද අමරවීර මහතා ප්‍රකාශ කරන ලදී ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ අද පෙරවරුවේ ශ්‍රීලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට...

රට වෙනුවෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නිවැරදි තීරණ ගන්නවා.

රට වෙනුවෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නිවැරදි තීරණ ගන්නා බව ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ මහලේකම් නීතීඥ දයාසිරි ජයසේකර මහතා ප්‍රකාශ කර සිටී. ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ අද පෙරවරුවේ. ශ්‍රීලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ කැඳවා...

එක රටක් පොදු නීතියක්

එක රටක් පොදු නීතියක් යටතේ රට ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය ප්‍රතිපාදන සකස් කිරීමට පාර්ලිමේන්තුවේ අාරක්ෂක ආංශික කමිටුව හරහා කටයුතු කරන බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කර සිටී. ඒ මහතා...

හෙට්ටිපොළ ගැටුම විසඳන්න මම දැඩි කැපවීමෙන් කටයුතු කළා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් දයාසිරි...

හෙට්ටිපොළ ගැටුම මර්දනය කිරීම සඳහා දැඩි කැපවීමෙන් කටයුතු කළ බව ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් නීතිඥ දයාසිරි ජයසේකර මහතා ප්‍රකාශ කර සිටී. මහතා මේ බව ප්‍රකාශ කළේ අද පස්වරුවේශ්‍රීලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ පැවැති ප්‍රවෘත්ති...

අන්තවාදය මුලිනුපුටා දැමීමට අවශ්‍ය වන පරිදි නීති සම්පාදනය කිරීම.

අන්තවාදය මුලින් උපූටාදැමීම සඳහා නව නීති සම්පාදනය කිරීමට කටයුතු කරන ලෙස හා ක්‍රියාත්මක කරන ලෙස දැනුවත් කරමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රී කණ්ඩායම විශේෂ කෙටුම්පතක් අද ජාතික ආරක්ෂාව පිළිබඳ ආංශික අධීක්ෂණ කමිටුවේ සභාපතිවරයා වෙත...

ශ්‍රී ලංකා නිදහස් සෞඛ්‍ය සේවක සංගමයේ විශේෂ වැඩමුළුවක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සෞඛ්‍ය සේවක සංගමයේ විශේෂ වැඩමුළුවක් අද ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ දී පැවැත්වුණි.පහළොස් දහසකට අධික සාමාජික සංඛ්‍යාවකින් යුතු ශ්‍රී ලංකා නිදහස් සෞඛ්‍ය සේවක සංගමය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සවිමත් සංවිධානයක්...

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දිස්ත්‍රික් කළමණාකරුවන් කැඳවෙ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දිස්ත්‍රික් කළමනාකරුවන්ගේ විශේෂ වැඩමුළුවක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් නිතිඥ දයාසිරි ජයසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් අද පස්වරුවේ පැවැත්වියශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඉදිරි වැඩපිළිවෙළ සම්බන්ධව වැඩ පිළිවෙල සම්බන්ධව මෙහිදී දැනුවත් කිරීමට කටයුතු...

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර සාකච්ඡා සාර්ථකව

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතර සාකච්ඡා සාර්ථකව සිදුවීමෙන් පවතින බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් නීතිඥ දයාසිරි ජයසේකර මහතා ප්‍රකාශ කර සිටී ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ අද පෙරවරුවේ...

මද්රසා පාසල් නීතිගත කරන්න

මද්රසා පාසල් නීතිගත කිරීමට කටයුතු කරන ලෙස ඉල්ලා සිටින බවශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් නීතිඥ දයාසිරි ජයසේකර මහතා ප්‍රකාශ කර සිටි ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ අද පෙරවරුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ...

ජනාධිපතිතුමාට අපහාස කරන්න කිරිඇල්ල කටයුතු කරලා,.

අතිගරු ජනාධිපතිතුමන් පිළිබඳව වැරදි තොරතුරු ජනතාවට ලබාදීමට කිරිඅල්ල අමාත්‍යවරයාගේ නායකත්වයෙන් කටයුතු කිරීම කණගාටුවට කරුණක් බව ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ මහලේකම් නීතිඥ දයාසිරි ජයසේකර මහතා ප්‍රකාශ කර සිටි. මහතා මේ බව ප්‍රකාශ කළේය අද පස්වරුවේ ශ්‍රී...

දිවි පරදුවට තබා රට බේරා ගන්න සූදානම්… කම්කරු දිනයේදි ජනපතිගෙන් ප්‍රතිඥාවක්

දිවි පරදුවට තබා රට බේරා ගැනීමට තමන් සූදානම් බව අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමන් ප්‍රකාශ කර සිටී. එතුමන් මේ බව ප්‍රකාශ කළේ ශ්‍රීලංකා නිදහස් පක්ෂ වෘත්තීය සමිති එකමුතුව ශ්‍රීලංකා පදනම් ආයතනයේ දී සංවිධානය කරන ලද...

හිටපු අමාත්‍ය ටී බී ඉලංගරත්න මැතිතුමාගේ ගුණ සැමරේ

1956 සිට 1977 දක්වා ශ්‍රීලංකා නිදහස් පක්ෂ රජයන්හි කම්කරු ,ස්වදේශ ඇතුළු ඇතුළු අමාත්‍යාංශ රැසක අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරමින් අර්ථසාධක අරමුදල කම්කරු නිවාඩු දිනය ඇතුළුව කම්කරු ක්ෂේත්‍රය සඳහා අතිවිශාල මෙහෙයක් සිදු කළ ටී බී ඉලංගරත්න මැතිතුමන්ගේ...

සුරක්ෂිත මව්බිමක් ,ආරක්ෂිත වැඩ බිමක් ,,

සුරක්ෂිත මව්බිමක් ආරක්ෂිත වැඩබිමක් යන තේමාව යටතේ ශ්‍රීලංකා නිදහස් පක්ෂ මැයි දින සැමරුම සංකේතාත්මකව සැමරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ වෘත්තිය සමිති තීරණය කර ඇති බව ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ ප්‍රචාරක ලේකම් රංජිත් සියඹලාපිටිය මහතා කර...

ජනාධිපතිතුමන් අභියෝගයට නිවැරදිව මුහුණ දුන්නා

අතිගරු ජනාධිපතිතුමන් පසුගියදා එල්ල කරන ලද ත්‍රස්න්තවාදීන්ගේ ප්‍රහාර හමුවේ රටත් ජනතාවත් ආරක්ෂා කර ගැනීම සඳහා නිවැරදිව කටයුතු කළ බව අද පැවති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මාධ්‍ය හමුවේ දීප්‍රකාශ කළේය.මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ලේකම්වරයා ,...

පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් මියගිය අයවලුන්ට පිං පැමිණවේ

පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් මිය ගිය ජනතාව සිහිපත් කරගෙන ඔවුන්ට පිං පැමිණවීමේ වැඩසටහනක් අද දිවයින පුරා ක්‍රියාත්මක විය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සියලුම ආසන සංවිධායකවරුන්ගේ මෙන්ම සංවිධායකවරුන් ප්‍රධානත්වය යටතේ ආගමික ස්ථාන කේන්ද්‍ර කර ගනිමින් ශ්‍රී ලංකා...

රටපුරා පින්කම් මාලාවක්

පසුගිය දා එල්ල වූ මිලෙච්ඡ ත්‍රස්ත ප්‍රහාරයෙන් මිය ගිය සියලු ජනතාව වෙත සෙත් පතා පන්සල්, කෝවිල් සහ පල්ලි ආශ්‍රිතව විශේෂ ආගමික වැඩසටහන් මාලාවක් මෙම මස 28 වන ඉරුදින දිවයින පුරා ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකා...

“රටේ ජාතික ආරක්ෂාව තහවුරු කිරීමට පක්ෂ, පාට බේදයකින් තොරව සියලුදෙනා එක්විය යුතු බව අවධාරණය...

ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන්, සියලු පක්ෂ නායකයන්ගේ සහ නියෝජිතයන්ගේ සහභාගිත්වයෙන් සර්ව පාක්ෂික සමුළුව අද (25) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී පැවැත්විණි.රටේ පවතින වත්මන් තත්ත්වය සහ ඒ හමුවේ ගතයුතු කි‍්‍රයාමාර්ග පිළිබඳ මෙහිදී දීර්ඝ වශයෙන්...

ගරු ජනාධිපතිතුමන් හෙට සර්ව පාක්ෂික සමුළුවක් කැඳවයි.

හෙට සර්වපාක්ෂික සමුළුවක් කැඳවයි. රට තුළ මතුව ඇති තත්ත්වය සහ ඉදිරි කි‍්‍රයාමාර්ග පිළිබඳ සාකච්ඡා කිරීමට සර්ව පාක්ෂික සමුළුවක් ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා විසින් හෙට (25) කැඳවා තිබේ. හෙට පෙ.ව 10.00 ට ජනාධිපති කාර්යාලයේ...

ගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා  ජාතිය අමතා සිදු කළ විශේෂ ප‍්‍රකාශය (2019-04-23)

ගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ජාතිය අමතා සිදු කළ විශේෂ ප‍්‍රකාශය (2019-04-23) තෙරුවන් සරණයි, දෙවි පිහිටයි, ගෞරවනීය වන්දනීය මහා සංඝරත්නයෙන් අවසරයි, විශේෂයෙන් සියලුම ගෞරවනීය පූජකතුමන්ලාගෙන් අවසරයි, ආදරණීය හිතවත් දෙමාපියනි, දරුවනි, හිතවතුනි, මිත‍්‍රවරුනි, ගෙවී ගිය පැය 48ක කාලය තුළ...

එකිනෙකාට ඇඟිල්ල දික් කරන්න එපා

සිදුවී තිබෙන ව්‍යසනකාරී තත්ත්වය හමුවේ එනෙකාට ඇඟිල්ල දික් කරගනිමින් කටයුතු කිරීම ජාතික ආරක්ෂාවට තර්ජනයක් බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් නීතිඥ දයාසිරි ජයසේකර මහතා ප්‍රකාශ කර සිටී. ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ...

තමන්ගේ බලය අඩුකරගත් එකම නායකයා මෛත්‍රීපාල සිරිසේන මැතිතුමායි…

තමන්ගේ බලය අඩු කිරීමට කටයුතු කළ එකම නායකයා ෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිතුමා බව ශ්‍රී ලංකා නිදහස් තරුණ පෙරමුණේ සභාපති ශාන්ත බණ්ඩාර මහතා ප්‍රකාශ කර සිටී . ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ අද පෙරවරුවේ ශ්‍රි...

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර සාකච්ඡා සාර්ථකව

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර සාකච්ඡා අවබෝධ තාවයෙන් යුතුව සාර්ථකව සිදුකෙරෙන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් නීතිඥ දයාසිරි ජයසේකර මහතා ප්‍රකාශකාශ කර සිටි . ඒ මහතා මේ බව...

ජාතික ජනතා පෙරමුණ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග එක්වීමට සූදානම්

ජාතික ජනතා පෙරමුණ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග එක්වීමට සූදානම් බව අද 09 දින ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ පැවැති සාකච්ඡාවට එක්වෙමින් ප්‍රකාශ කළේය. මෙම අවස්ථාවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් නීතිඥ දයාසිරි...

කම්කරුවාට අවුරුද්ද සමරන්න බැරිවෙලා

මෙවර අවුරුද්ද කම්කරුවන්ට සැමරිමට නොහැකි තත්ත්වයක් උදාවී ඇතැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් නීතිඥ දයාසිරි ජයසේකර මහතා ප්‍රකාශ කර සිටි ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ අද ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ පැවති ප්‍රවෘත්ති...

ශ‍්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ 60 වන සංවත්සරය නිමිත්තෙන් සංවිධානය කෙරුණු “සංදේශාවලී” කවි නළුව ජනපති ප‍්‍රධානත්වයෙන්

ශ‍්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ 60 වන සංවත්සරය නිමිත්තෙන් පැවැත්වුණු විශේෂ සැමරුම් උත්සවය සහ “සංදේශාවලී” කවි නළුව ඊයේ (02) පස්වරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ දී පැවැත්විණි. එහි ප‍්‍රධාන ආරාධිත අමුත්තා...

මත්ද්‍රව්‍ය මර්දන මෙහෙයුම්වල නිරත නිලධාරින්ගේ ජීවිතාරක්ෂාව පිළිබඳ නව වැඩපිළිවෙළක අවශ්‍යතාව හඳුනාගෙන තිබෙන බව ජනපති...

මත්ද්‍රව්‍ය වැටලීම්වලට අදාළ මෙහෙයුම්වල සහ මත්ද්‍රව්‍ය මර්දන වැඩපිළිවෙළේ නිරතව සිටින නිලධාරින්ගේ ජීවිතාරක්ෂාව සහ ඔවුන්ගේ පවුල්වල ආරක්ෂාව පිළිබඳ නව වැඩපිළිවෙළක අවශ්‍යතාව හඳුනාගෙන තිබෙන බව ජනාධිපතිතුමා පවසයි. ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන...

“මතින් නිදහස් රටක්” වෙනුවෙන් රටම එක්ව දිවුරුම් දෙයි

වර්තමානයේ දේශයේ ගම් නියම්ගම් සිසාරා දස දිග පැතිර යන මත්ද්‍රව්‍ය ව්‍යසනය ශ්‍රී ලාංකීය දරු දැරියන්ගේ අනාගත සුරක්ෂිතතාව ද අඳුරු කරමින්, සමස්ත ජන ජීවිතය ද පීඩනයට පත් කරමින් හිස ඔසවමින් සිටින බව ප්‍රත්‍යක්ෂ...

අයවැයට විපක්ෂව අපි ඡන්දය පාවිච්චි කරනවා

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අයවැයට විපක්ෂව ඡන්දය පාවිච්චි කරන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තරුණ පෙරමුණේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්තබණ්ඩාර මහතා ප්‍රකාශ කළේය. ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ අද 3දින ශ්‍රී ලංකා නිදහස්...

මඩකලපුව දිස්ත්‍රික්කයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සමුළුවට අති විශාල ජනතා සහභාගීත්වයක්

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් නීතිඥ දයාසිරි ජයසේකර තුමාගේ ප්‍රධානත්වයෙන් පැවැති දිස්ත්‍රික් සම්මේලනය අතිවිශාල ජනතාවගේ සහභාගීත්වය ඇතිව අප්‍රේල් පළමුවෙනි දින මඩකලපුව නගරයේ දී පැවැත්විණි. මෙම අවස්ථාවට නැගෙනහිර ආණ්ඩුකාර හිස්බුල්ලා මැතිතුමා ඇතුළු ශ්‍රී ලංකා නිදහස්...

ආරක්ෂක අංශ භාරයේ පැවති කොකේන් කි.ග්‍රැ769ක් ප්‍රසිද්ධියේ විනාශ කිරීම ජනපති නිරික්ෂණය යටතේ

නිතීවිරෝධි මත්ද්‍රව්‍ය මුලිනුපුටා දැමීමේ ඉලක්කගත සැලැස්ම මේ වන විට සාර්ථකව ක්‍රියාත්මක බව ජනපති පවසයි. මෙරට ආරක්ෂක අංශ මඟින් අත්අඩංගුවට ගැනුණු අධිකරණ ක්‍රියාවලිය අවසන් කළ කොකේන් කිලෝග්‍රෑම් 769ක් ප්‍රසිද්ධියේ...

දිගාමඩුලු ශ්‍රි ලංකා නිදහස් පක්ෂ සමුළුව සාර්ථකව

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ දිගා මඩුලු සමුළුව අම්පාර නගර ශාලාවේ දී ඉතා සාර්ථකව පැවැත්විය මෙම අවස්ථාවට දිගාමඩුලු දිස්ත්‍රික් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නායක ශ්‍රියානි විජේවික්‍රම මහත්මිය ඇතුළු දිගාමඩුලු දිස්ත්රික්කයේ යන සියළුම ශ්‍රී ලංකා නිදහස්...

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට හෝ රටේ ස්වාධීනත්වයට හානිවන කිසිවක් සිදුකිරීමට සූදානම් නොමැති බව ජනපති අවධාරණය කරයි

ජාත්‍යන්තරය හෝ වෙනත් කිසිවෙකු පවසන අන්දමට රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි හෝ රටේ ස්වාධීනත්වයට හානි වන කිසිවක් සිදුකිරීමට තමා සූදානම් නොමැති බව ජනාධිපතිතුමා අවධාරණය කරයි. ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා...

සම්බුදු සසුන වෙනුවෙන් ඉතිහාසයේ පාලකයෙකු විසින් ඉටුකරන ලද අතිශ්‍රේෂ්ඨ වගකීම වත්මන් ජනාධිපතිවරයා ඉටුකර තිබෙන...

සම්බුදු සසුන වෙනුවෙන් ඉතිහාසයේ පාලකයෙකු විසින් ඉටුකරන ලද අති ශ්‍රේෂ්ඨ වගකීම ජනාධිපති ගරු මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා ඉටුකර තිබෙන බව කැලණිය විශ්වවිද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යාපන පශ්චාත් උපාධි ආයතනයේ අධ්‍යක්ෂ මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ...

රට හමුවේ ඇති අභියෝග ජය ගැනීමට මෙරට රාජ්‍ය සේවයේ පරිවර්තනීය වෙනසක් ඇතිවිය යුතු බව...

රට හමුවේ ඇති අභියෝග ජය ගැනීමට මෙරට රාජ්‍ය සේවයේ පරිවර්තනීය වෙනසක් ඇතිවිය යුතු බව ජනාධිපතිතුමා පවසයි. ඒ සඳහා නව දැක්මකින් යුතුව නව සැලසුම් සකස් කිරීම ඉතා අත්‍යාවශ්‍ය මෙන්ම හදිසි...

මතින් නිදහස් රටක් වෙනුවෙන් ජාතියම එක්ව දිවුරුම් දෙන “බක්මහ දිවුරුම” අප්‍රේල් 03 වනදා

මත්ද්‍රව්‍ය අභියෝගය පිටුදැකීමට පුළුල් ආකල්පමය වෙනසකට කාලය එළැඹ ඇති බව ජනපති පවසයි. දරුණු ව්‍යසනයක් බඳුව පැතිර යන නීතිවිරෝධි මත්ද්‍රව්‍ය ජාවාරම පොලිසිය ඇතුළු අනෙකුත් ආරක්ෂක අංශ මඟින් සිදුකරන අත්අඩංගුවට...

නව නිල ඇඳුමක් පොලිස් නිලධාරින්ට හඳුන්වාදීමට කටයුතු කරන බව ජනපති පවසයි.

දැනට භාවිත වන කාකි ඇඳුම වෙනුවට වඩා සුදුසු නිල ඇඳුමක් පොලිස් නිලධාරින්ට හඳුන්වාදීම පිළිබඳව තමා අදාළ අංශ සමඟ සාකච්ඡා කරන බව ජනාධිපතිතුමා පවසයි. පොලිසිය පිළිබඳ ජනතාව තුළ පවතින අයහපත්...

ශ‍්‍රී ලාංකීය භික්ෂු සමාජය පිළිබඳ වැරදි ආකල්පයක් ලෝකය තුළ ඇති නොවිය යුතු බව ජනපති...

තරුණ භික්ෂුන්වහන්සේලා වැඩි පිරිසක් රට තුළ බෞද්ධාගමික පරිසරයක් සහ යහපත් සමාජයක් ගොඩනැඟීමේ කාර්යයේ නිරතව සිටිය දී ඉතා සුළු පිරිසක් සිදුකරන කි‍්‍රයාවන් හේතුවෙන් ඇතැම් අවස්ථාවල සමස්ථ පූජනීය මහා සංඝරත්නයම විවේචනයට ලක්වන බව ජනාධිපතිතුමා...

ථෙරවාද බෞද්ධ දර්ශනය සුරක්ෂිත කිරීම වෙනුවෙන් ගතහැකි සෑම පියවරක්ම ගන්නා බව ජනපති පවසයි.

“ත්‍රිපිටකාභිවන්දනා” සතියට සමගාමිව ඉකුත් සතිය තුළ රටේ විශාල බෞද්ධාගමික ප්‍රබෝධයක් දක්නට ලැබුණු බව ජනාධිපතිතුමා පවසයි. උතුම් ත්‍රිපිටකය ලෝක උරුමයක් බවට පත් කිරීමට පියවර ගත්තේ තවත් වසර දහස් ගණනාවක් එය...

මත් උවදුර පිළිබඳ ප්‍රශ්නය සමස්ත ජාතියේම අනාගතය පිළිබඳ ප්‍රශ්නයක් බැවින් විවේචන පසෙකලා එම අභියෝගය...

මත් උවදුර පිළිබඳ ප්‍රශ්නය රටේ සහ ජාතියේ අනාගතය පිළිබඳ ප්‍රශ්නයක් බැවින් විවේචන පසෙකලා එම අභියෝගය ජය ගැනීමට සියලුදෙනා එක්විය යුතු බව ජනාධිපතිතුමා පවසයි. ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා මේ...

පූජ්‍ය දීවෙල මහින්ද ස්වාමින් වහන්සේ වෙත අක්තපත්‍ර පිළිගැන්වීමේ පුණ්‍ය මහෝත්සවය ජනපති ප්‍රධානත්වයෙන්

ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අනුනායක ධුරයෙන් පිදුම් ලද කෑගල්ල ඔලගන්කන්ද සාම විහාරාධිකාරි විශ්‍රාමලත් නියෝජ්‍ය පිරිවෙන් අධ්‍යක්ෂ හා හිටපු ප්‍රධාන පිරිවෙන් උපදේශක ශාස්ත්‍රපති පූජ්‍ය දීවෙල මහින්ද ස්වාමින්ද්‍රයාණන් වහන්සේ වෙත අක්තපත්‍ර පිළිගැන්වීමේ පුණ්‍ය...

”විශ්වවිද්‍යාල පර්යේෂණ විශිෂ්ටතා” සම්මාන උලෙළ ජනපති ප්‍රධානත්වයෙන්

විශ්වවිද්‍යාල පර්යේෂණ විශිෂ්ටතා’ සම්මාන උලෙළ පසුගියදා ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති මන්දිරයේ දී පැවැත්විණි.වසර 02 කට වරක් ශ්‍රී ලංකා විශ්වවිද්‍යාලයීය උපකුලපතිවරුන්ගේ හා අධ්‍යක්ෂවරුන්ගේ කමිටුව විසින් සංවිධානය කරන මෙම විශිෂ්ටතා සම්මාන...

අපේ‍්‍රල් 03 වනදා සිට මත්ද්‍රව්‍යවලට අදාළ වැටලීම් නව මුහුණුවරකින්. ජනපති පොළොන්නරුවේ දී කියයි.

කොළඹ නගරයේ සහ මුහුදුබඩ ප‍්‍රදේශ ආශි‍්‍රතව මත්ද්‍රව්‍ය වැටලීම් ලබන අපේ‍්‍රල් 03 වනදා සිට වඩා පුළුල් කිරීමට පියවර ගෙන තිබෙන බව ජනාධිපතිතුමා පවසයි. ති‍්‍රවිධ හමුදාව සහ පොලිසිය ඒකාබද්ධව ඉතා ශක්තිමත්...

රටේ සංස්කෘතියට ගරු කරන සහ ලෝකය ජයගත හැකි උගත් තරුණ පරපුරක් රටතුළ බිහිවිය යුතු...

අපගේ සංස්කෘතික හර පද්ධතින්, සිරිත් විරිත් හා සම්ප්‍රදායන් කිසිවිටෙක කිසිදු බලවේගයකට යටත් නොකළ යුතු බව ජනාධිපතිතුමා පවසයි. අපගේ සංස්කෘතියට හා සම්ප්‍රදායට ගරු කරන සහ ලෝකය ජයගත හැකි උගත් තරුණ...

රටම අඳුරේ ආණ්ඩුව නින්දේ

වත්මන් රජයේ අදූරදර්ශී ක්‍රියාකලාපය නිසා විදුලිය කප්පාදුවකට ලක් වී ඇතැයි රංජිත් සියඹලාපිටිය මන්ත්‍රීවරයා පවසයි ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ අද පස්වරුවේ කොළඹ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මෙහෙයුම් කාර්යාලයේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමිනි. වත්මන්...

කෑගල්ල ශ්‍රී ලංකා නිදහස් පක්ෂ දිස්ත්‍රික් මෙහෙයුම් කාර්යාලය ජනපති අතින් විවෘත වේ

කෑගල්ල දිස්ත්‍රික් මෙහෙයුම් කාර්යාලය ජනපති අතින් විවෘත විය . මෙම අවස්ථාවට කෑගල්ල දිස්ත්‍රික්කයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නායක ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රචාරක ලේකම් රංජිත් සියඹලාපිටිය මහතා ඇතුළු සියලුම ආසන සංවිධායකවරුන් දස්ත්‍රීක් සංවිධායකවරුන් සහභාගී විය.

ශ්‍රී .ල.නි.ප මාතලේ දිස්ත්‍රික් සමුළුව අති සාර්ථකව…

මාතලේ දිස්ත්‍රික් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්‍රතිසංවිධාන සමුළුව අද පෙරවරුවේ මාතලේ දී පැවැත්වූ අවස්ථාවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් නීතිඥ දයාසිරි ජයසේකර මාතලේ දිස්ත්‍රික් නායක ලක්ෂ්මන් වසන්ත පෙරේරා ඇතුළු මාතලේ දිස්ත්‍රික්කයේ ආසන සංවිධායකවරුන්...

යාපනය සහ වන්නි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සමුළු අති සාර්ථකයි

අද පෙරවරුවේ ආරම්භ වුණු යාපනය ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සමුළුව. අති සාර්ථකව . ශ්‍රී ලක්ෂ්මී ශාලාවේදී පැවැත්විය.අතිවිශාල ජනකායකගේ සහභාගීත්වයෙන් පැවති මෙම සමුළුවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් නීතිඥ දයාසිරි ජයසේකර මැතිතුමා , යාපනේ දිස්ත්‍රික්...

විල්පත්තු වාර්තාව

විල්පත්තු ජාතික වනෝද්‍යානයට උතුරින් පිහිටි මුසලි ප්‍රාදේශීය සභාවට අයත් ජනාවාස පිහිටි ප්‍රදේශයේ වන ගහනය සම්බන්ධව නවතම වාර්තාව හෙක්ටයාර් 131,667.1 ක් වපසරියකින් යුත් විල්පත්තු ජාතික වනෝද්‍යානයට උතුරින් පිහිටා ඇති මුසලි ප්‍රාදේශීය සභාවට අයත්...

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ පොදු ජන පෙරමුණ අතර සාකච්ඡා සාර්ථකයි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ පොදු ජන පෙරමුණ අතර සාකච්ඡා සාර්ථක මට්ටමින් සිදුකරන බව ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ ප්‍රධාන ලේකම් නීතිඥ දයාසිරි ජයසේකර මහතා ප්‍රකාශ කර සිටී ඒ මහතා මේ බව ප්‍රකාශ කළේය ශ්‍රීලංකා පොදුජන පෙරමුණ...

කෑගල්ල දිස්ත්‍රික් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සමුළුව අති සාර්ථකව

කෑගල්ල දිස්ත්‍රික් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්‍රතිසංවිධාන සමුළුව අද පස්වරුවේ රුවන්වැල්ලේ දී පැවැත්වූ අවස්ථාවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් නීතිඥ දයාසිරි ජයසේකර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ උප ලේකම් කෑගල්ල දිස්ත්‍රික් නායක ශ්‍රී ලංකා...

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මැයි දිනය ගම්පහදී

මෙවර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයි දිනය ගම්පහ නගරයේ දී පැවැත්වෙන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රචාරක ලේකම් සියඹලාපිටිය මහතා ප්‍රකාශ කර සිටියේ. ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ අද පස්වරුවේ ශ්‍රී ලංකා නිදහස්...

කුරුණෑගල දිස්ත්‍රික් ශ්‍රි ලංකා නිදහස් පක්ෂ සම්මේලනය ට අති විශාල ජනකායක්

කුරුණෑගල දිස්ත්‍රික් ශ්‍රි ලංකා නිදහස් පක්ෂ සමූළුව ට අතිවිශාල ජනකායක් සහභාගී වූ අතර කුරුණෑගල සණස ශාලාවේදී පැවැති මෙම සම්මේලනයට කුරුණෑගල දිස්ත්‍රික්කයේ පසුගිය පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත්වූ අපේක්ෂක අපේක්ෂිකාවන් සහ ජයග්‍රහණය ලැබූ මන්ත්‍රී වරු සහ...

මහනුවර ශ්‍රීලංකා නිදහස් පක්ෂ සමුළුව ඉහළින්

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහනුවර දිස්ත්‍රික් සම්මේලනය අතිවිශාල ජනතාවගේ සහභාගීත්වයෙන් අද පෙරවරුවේ පැවැත්වීය. මෙම අවස්ථාවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් නීතිඥ දයාසිරි ජයසේකර මහතා, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ භාණ්ඩාගාරික එස්.බී.දිසානායක, මහතා උතුරු පළාත්...

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කොළඹ සමුළුව අති සාර්ථකව ……..

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කොළඹ දිස්ත්‍රික් සමුළුව අති සාර්ථකව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේදී අද පස්වරුවේ පැවැත්විය. මෙම අවස්ථාවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් නීතිඥ දයාසිරි ජයසේකර..කොළඹ දිස්ත්‍රික් නායක තිලංග සුමතිපාල මැතිතුමා ඇතුළු ශ්‍රී ලංකා...

එක්සත් ජාතීන්ගේ පරිසර සමුළුවේ විශේෂ ආරාධිතයකු ලෙස සහභාගි වීමට ජනපති කෙන්යාවට

කෙන්යාවේ නයිරෝබි නුවර පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ පරිසර සමුළුවේ විශේෂ ආරාධිතයකු ලෙස සහභාගිවීම සඳහා ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අද (13) පෙරවරුවේ දිවයිනෙන් පිටත්ව ගියේය. කෙන්යා ජනාධිපති උහුරු කෙන්යාටා මැතිතුමාගේ...

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහ පොදු ජන පෙරමුණ අතර දෙවන සාකච්ඡාව මාර්තු 21 වැනිදා

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහ පොදුජන පෙරමුන අතර දෙවන සාකච්ඡා වටය මාර්තු 21 වනදා ආරම්භ වන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් නීතිඥ දයාසිරි ජයසේකර මහතා ප්‍රකාශ කර සිටී ඒ මහතා මේ බව සඳහන්...

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහ පොදුජන පෙරමුන අතර සාකච්ඡා ඇරඹේ

ලංකා නිදහස් පක්ෂයේ සහ පොදු ජන පෙරමුණ අතර සාකච්ඡා අද පෙරවරු දහයට විපක්ෂනායක කාර්යාලයේ දී ඇරඹෙන බව ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ මහලේකම් නීතිඥ දයාසිරි ජයසේකර මහතා ප්‍රකාශ කර සිටී. මෙම අවස්ථාවට ශ්‍රීලංකා නිදහස් පක්ෂයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී...

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ පොහොට්ටුව යා කරන්න අපි සූදානම්

පොහොට්ටුවක් ලංකා නිදහස් පක්ෂයත් යා කිරීමට සාකච්ඡා කරන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් නීතිඥ දයාසිරි ජයසේකර මහතා අද පෙරවරුවේ ශ්‍රි ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් අදහස් ඉදිරිපත් කළේය මෙහිදී අදහස්...

අයවැය සම්බන්ධව ශ්‍රී.ල.නි.ප. තීරණය හෙට

අය-වැය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තීරණය හෙට ලබාගන්නා බව තරුණ පෙරමුණේ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත බණ්ඩාර මහතා පවසනවා ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ අද පෙරවරුවේයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ පැවැති ප්‍රවෘත්ති...

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නුවරඑළිය දිස්ත්‍රික් සමුළුව සාර්ථකව

නුවරඑළිය දිස්ත්‍රික් ශ්‍රිලනිප සම්මේලනය දහ වැනි දා පස්වරුවේ නුවරඑළියේ දී පැවැත්විණි .මෙම අවස්ථාවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් නීතිඥ දයාසිරි ජයසේකර මැතිතුමා ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති නිමල් සිරිපාල ද සිල්වා මැතිතුමා එමෙන්ම නුවර...

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ බදුල්ල දිස්ත්‍රික් සම්මේලන බදුල්ල නායකයින් පිරිවරා ඉතා උත්කර්ෂවත්ව පැවැත්වේ

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ බදුල්ල දිස්ත්‍රික් සම්මේලනය අති උත්කර්ශවත් ද 10අද පෙරවරුවේ බදුල්ල පුස්තකාල ශ්‍රවණාගාරයේ දී පැවැත්විණ. අතිවිශාල ජනතාවගේ සහභාගිත්වයෙන් පැවති මෙම සම්මේලනයට බදුලු දිස්ත්‍රික් නායක නිමල් සිරිපාල ද සිල්වා, ඩිලාන් පෙරේරා හා ප්‍රධාන අමාත්‍ය...

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ හම්බන්තොට දිස්ත්‍රික් සම්මේලනයට අතිවිශාල ජනකායක්

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ හම්බන්තොට සම්මේලනයට අතිවිශාල ජනතාවගේ සහභාගීත්වයෙන් අද පස්වරුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් නීතිඥ දයාසිරි ජයසේකර මහතාගේ සහ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ප්‍රධාන ලේකම් මහින්ද අමරවීර මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණ. මෙහිදී අදහස්...

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මාතර දිස්ත්‍රික් සමුළුව අති සාර්ථකව

මාතර දිස්ත්‍රික් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සමුළුව අපි සාර්ථකව අද පෙරවරුවේ මාතර සණස ශාලාවේදී පැවැත්විණි. මේ අවස්ථාවට ‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් නීතිඥ දයාසිරි ජයසේකර මැතිතුමා, දිස්ත්‍රික් නායක විජය දහනායක මැතිතුමා, පළාත්සභා අමාත්‍යවරුන්...

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කාන්තා දින සැමරුම ජනපතිගේ ප්‍රධානත්වයෙන් කොළඹ විහාරමහාදේවි උද්‍යානයේ දී

ලෝක කාන්තා දින සැමරුමට සමගාමීව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කාන්තා බල මණ්ඩලය සංවිධානය කරන සැමරුම් උළෙල අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් හෙට පෙරවරු 10ට විහාරමහාදේවි උද්‍යානයේ දී පැවැත්වීමට නියමිතය.

කුස්සියට වැඩක් නැති අය වැයක්

ගෙදර ගෘහණියන් ගැන කිසිදු තැකීමකින් තොරව තනන ලද අයවැයක් බව ද ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානය පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කාන්තා සංවිධානයේ නියෝජ්‍ය සභාපති සුමිතා ප්‍රියංගනී අබේවීර මහත්මිය ප්‍රකාශ කළාය.මංගල...

“ද වයිස්රෝයි ස්පෙෂල්” කෘතියේ සිංහල අනුවාදය එළිදැක්වීම ජනපති ප්‍රධානත්වයෙන්

හේමසිරි ප්‍රනාන්දු මහතා විසින් රචිත “ද වයිස්රෝයි ස්පෙෂල්”, කෘතියේ සිංහල අනුවාදය භාරත තෙන්නකෝන් මහතාගේ නිර්මාණයක් ලෙස එළිදැක්වීම ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද (06) පස්වරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී...

ඝාතනයට ලක් වූ රත්ගම ව්‍යාපාරිකයන් දෙදෙනාගේ දරුවන්ගේ ඉදිරි අධ්‍යාපන කටයුතු වෙනුවෙන් ජනපතිගෙන් මුදල් පරිත්‍යාගයක්

ඝාතනයට ලක් වූ රත්ගම ව්‍යාපාරිකයන් දෙදෙනාගේ පවුල්වල අභිවෘද්ධිය වෙනුවෙන් සහ දරුවන්ගේ ඉදිරි අධ්‍යාපන කටයුතු වෙනුවෙන් මුදල් පරිත්‍යාගයක් සිදු කිරීම ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අතින් අද (06) දහවල් ජනාධිපති කාර්යාලයේ දී සිදු...

මත්ද්‍රව්‍ය විරෝධී නව පියවර ජනපති හෙළි කරයි.

මතට එරෙහිව රටම දිවුරුම් දෙන ‘බක්මහ දිවුරුම’ අප්‍රේල් 03 වනදා ඒ නිමිත්තෙන් පැවැත්වෙන කෙටි උත්සවයට පාර්ලිමේන්තුව නියෝජනය කරන පක්ෂ නායකයන් ඇතුළු 225 ට ම ජනපතිගෙන් ආරාධනා මෙතෙක් අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය විනාශ කිරීම අප්‍රේල්...

රණවිරු විජයග‍්‍රහණයේ දස වස් පූර්ණය නිමිත්තෙන් රණවිරු සැමරුම් වසරක් ප‍්‍රකාශයට පත් කෙරේ

එල්.ටී.ටී.ඊ ත‍්‍රස්තවාදයෙන් ශ‍්‍රී ලංකා මාතෘ භූමිය මුළුමනින් නිදහස් කරගත් රණවිරු විජයග‍්‍රහණයට දස වසරක් සපිරීම නිමිත්තෙන් රණවිරු සැමරුම් වසරක් ප‍්‍රකාශයට පත් කිරීමට ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි පියවර ගෙන තිබේ. දේශයේ භෞමික...

රාජනීතිඥ එච්.ශ‍්‍රී. නිශ්ශංක මහතාගේ ආලේඛ්‍ය චිත‍්‍රයක් ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ දී ජනපති අතින්...

ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය පිහිටුවීමෙහිලා පෙරමුණ ගත් රාජනීතිඥ එච්.ශ‍්‍රී. නිශ්ශංක මහතාගේ ආලේඛ්‍ය චිත‍්‍රයක් ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ නිරාවරණය කිරීම ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ සභාපති ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා අතින් අද...