යාපනය සහ වන්නි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සමුළු අති සාර්ථකයි

අද පෙරවරුවේ ආරම්භ වුණු යාපනය ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සමුළුව. අති සාර්ථකව . ශ්‍රී ලක්ෂ්මී ශාලාවේදී පැවැත්විය.අතිවිශාල ජනකායකගේ සහභාගීත්වයෙන් පැවති මෙම සමුළුවට ශ්‍රී ලංකා...

ජනාධිපතිතුමාට අපහාස කරන්න කිරිඇල්ල කටයුතු කරලා,.

අතිගරු ජනාධිපතිතුමන් පිළිබඳව වැරදි තොරතුරු ජනතාවට ලබාදීමට කිරිඅල්ල අමාත්‍යවරයාගේ නායකත්වයෙන් කටයුතු කිරීම කණගාටුවට කරුණක් බව ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ මහලේකම් නීතිඥ දයාසිරි ජයසේකර මහතා ප්‍රකාශ...

හෙට්ටිපොළ ගැටුම විසඳන්න මම දැඩි කැපවීමෙන් කටයුතු කළා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් දයාසිරි...

හෙට්ටිපොළ ගැටුම මර්දනය කිරීම සඳහා දැඩි කැපවීමෙන් කටයුතු කළ බව ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් නීතිඥ දයාසිරි ජයසේකර මහතා ප්‍රකාශ කර සිටී. මහතා මේ...

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ හම්බන්තොට දිස්ත්‍රික් සම්මේලනයට අතිවිශාල ජනකායක්

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ හම්බන්තොට සම්මේලනයට අතිවිශාල ජනතාවගේ සහභාගීත්වයෙන් අද පස්වරුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් නීතිඥ දයාසිරි ජයසේකර මහතාගේ සහ එක්සත් ජනතා...

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ පොහොට්ටුව යා කරන්න අපි සූදානම්

පොහොට්ටුවක් ලංකා නිදහස් පක්ෂයත් යා කිරීමට සාකච්ඡා කරන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් නීතිඥ දයාසිරි ජයසේකර මහතා අද පෙරවරුවේ ශ්‍රි ලංකා නිදහස්...

“ස්මාර්ට් ශ්‍රී ලංකා”තාරුණ්‍යයේ අනාගත දොරටුව විවෘතවේ

තාරුණ්‍යයේ අනාගත දොරටු විවෘත කෙරෙන "ස්මාර්ට් ශ්‍රී ලංකා" වෘත්තීය මාර්ගෝපදේශන ආයතන ජාලය ගොඩනැංවීමේ ව්‍යාපෘතිය යටතේ ඉදිකෙරුණු පළමු වෘත්තීය...

එළඹෙන ජනාධිපතිවරණයේ ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ අපේක්ෂකයා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා

එළඹෙන ජනාධිපතිවරණයේ ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අපේක්ෂකයා ජනාධිපති ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා බව ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් නීතිඥ දයාසිරි ජයසේකර මහතා ප්‍රකාශ කර...

කිරිඇල්ල තියරියෙන් අර්ජුන් මහේන්ද්‍රන්ව පුලුවන්නම් ලංකාවට ගෙන්න පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත බණ්ඩාර

තරුණි ගැටළු සඳහා ස්ථිරසාර විසඳුමක් ලබාදීමට කටයුතු කරන බව ශ්‍රිලංකා නිදහස් තරුණ පෙරමුණේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ශන්ත බණ්ඩාර මහතා ප්‍රකාශ කර සිටි .ඒ මහතා...

සමෘද්ධි හොර පාරෙන් ගියොත් නඩු මගට. ...

සමෘද්ධි ලබාදීමේදී නිවැරදි පිළිවෙතින් බැහැරව කටයුතු කරන්නේ නම් නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් නීතිඥ දයාසිරි ජයසේකර මහතා ප්‍රකාශ...

අයවැයට විපක්ෂව අපි ඡන්දය පාවිච්චි කරනවා

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අයවැයට විපක්ෂව ඡන්දය පාවිච්චි කරන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තරුණ පෙරමුණේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්තබණ්ඩාර මහතා ප්‍රකාශ කළේය. ඒ...

නවතම පුවත්