එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ලේකම් කාර්යාලය නවීකරණයෙන් පසු විවෘත කෙරේ

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ලේකම් කාර්යාලය නවීකරණයෙන් පසු විවෘත කිරීම තිගරු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිදුන්ගේ සුරතින් සිදු කෙරිණ. මෙයට සමගාමීව පරිත්‍රාණ ධර්ම දේශනාවක් සහ...

දහනවවැනි සංශෝධනයෙන් අගමැති රනිල් උපක්‍රමශීලීව ජනාධිපතිවරයාගේ බලය අඩු කරල

රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයා උපක්‍රමශීලීව දහනමවැනි සංශෝධනය හරහා ජනාධිපතිවරයාගේ බලය අඩු කිරීමට කටයුතු කර ඇතැයි ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් නීතිඥ දයාසිරි ජයසේකර මහතා ප්‍රකාශ...

අපි සූදානම්.. මහින්ද අමරවීර එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම්

එළැඹෙන ඕනෑම මැතිවරණයකට එක්සත් ජනතා නිදහස් සන්ධානය සූදානම් බව ඒ මහලේකම් මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කර සිටී ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ අද...

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පළාත් පාලන ආයතන නියෝජනය කරන මන්ත්‍රීවරියන්ගේ සමුළුව ජනපති තුමන්ගේ ප්‍රධානත්වයෙන්

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පළාත් පාලන ආයතන නියෝජනය කරන න්ත්‍රීවරුන්ගේ සමරුව ගරු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද ශ්‍රීලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ දී පැවැත්විණ...

එළඹෙන ජනාධිපතිවරණයේ ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ අපේක්ෂකයා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා

එළඹෙන ජනාධිපතිවරණයේ ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අපේක්ෂකයා ජනාධිපති ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා බව ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් නීතිඥ දයාසිරි ජයසේකර මහතා ප්‍රකාශ කර...

ටජිකිස්ථානය සමඟ ගරු ජනාධිපතිතුමා දිපාර්ශ්වික සාකච්ඡා ආරම්භ කරයි.

ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සහ ටජිකිස්ථාන ජනාධිපති එමොමාලී රාමොන් (Emomali Rahmon) මැතිතුමා දුෂාන්බේහි පිහිටි ජනාධිපති මන්දිරයේදී හමුවී ද්වීපාර්ශවික සාකච්ඡා පැවැත්විය.

ඇමරිකාව හෝ වෙන රටකට අප මාතෘ භූමිය පාවා දෙන්නේ නෑ.. මහින්ද අමරවීර

ඇමරිකාව හෝ වෙනත් කිසිදු රටකට අප මාතෘ භුමිය පවා නොදෙන බවත් ඒ වෙනුවෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානය පෙනී සිටින බවත් සන්ධානයේ මහ ලේකම් මහින්ද...

සාරවත් දේශයක වාපි සංග්‍රාමය ඇරඹෙයි .

"සාරවත් දේශයක වාපි සංග්‍රාමය" එල්ලංගා පද්ධති ප්‍රතිසංස්කරණ වැඩසටහනේ කුරුණෑගල දිස්ත්‍රික් සමාරම්භක උත්සවය ජනපති ප්‍රධානත්වයෙන් ..."සාරවත් දේශයක වාපි සංග්‍රාමය" එල්ලංගා පද්ධති ප්‍රතිසංස්nකරණ වැඩසටහනේ කුරුණෑගල දිස්ත්‍රික්...

නවතම පුවත්