ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හා

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතර සාකච්ඡා සාර්ථකව සිදුවීමෙන් පවතින බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් නීතිඥ දයාසිරි ජයසේකර මහතා ප්‍රකාශ කර සිටී ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ අද පෙරවරුවේ විපක්ෂ නායක කාර්යාලය පැවැති සාකච්ඡාවලින් අනතුරුවය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මහලේකම්වරයා ප්‍රකාශ කළේ එළඹෙන පස්වැනි සාකච්ඡා වටය මැයි මස 5 වැනි දින පවත්වන බවයි.

අවස්ථාවට

පාලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාල හිටපු මහ ලේකම් මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස යන මහත්වරු සහභාගී විය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here