පොහොට්ටුවක් ලංකා නිදහස් පක්ෂයත් යා කිරීමට සාකච්ඡා කරන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් නීතිඥ දයාසිරි ජයසේකර මහතා අද පෙරවරුවේ ශ්‍රි ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් අදහස් ඉදිරිපත් කළේය

මෙහිදී අදහස් දැක්වූ දයාසිරි ජයසේකර මහතා

මාධ්‍ය මගින් සමහර කරුණු විකෘති කොට ඉදිරිපත් කරනවා එනිසා අපි

මාධ්‍යවේදීන්ගෙන් ඉල්ලා සිටිනවා මේ කෙට වීම් නවත්වන්න කියලා මම කරපු කතාව සම්පූර්ණයෙන්ම අන්තර්ජාලය තිබෙනවා ඒක කියවන්න පාක්ෂිකයන් ශක්තිමත් කරන්න .ඔවුන් දිරිමත් කරන්න අපි කතා කරනවා. ඒ තුළින් තමයි අපේ පක්ෂය නියම මාවතට ගේන්න පුළුවන් වෙයි ඒ සඳහා අපි දැඩි කැපවීමෙන් කටයුතු කරනවා

මෙම අවස්ථාවට එක්වෙමිනි රංජිත් සියඹලාපිටිය මහතා ප්‍රකාශ කළේය මෙම අයවැය සිල්ලර අයවැයක් බවය රට ගැන නොහිතපු දේශීය ගොවියා ආරක්ෂා නොකරපු ටේ ජනතාවගේ දැවෙන ප්‍රශ්න වලට විසඳුම් නොදී අය-වැයක් ලෙස මෙය හඳුන්වාදිය හැකි බව සියඹලාපිබටිය මහතා ප්‍රකාශ කර සිටියේය

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here