ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර සාකච්ඡා අවබෝධ තාවයෙන් යුතුව සාර්ථකව සිදුකෙරෙන බව

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් නීතිඥ දයාසිරි ජයසේකර මහතා ප්‍රකාශකාශ කර සිටි . ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ ,

පෙවරුවේ විපක්ෂනායක කාර්යාලයේ පැවති සාකච්ඡාවට සහභාගී වෙමිනි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මහලේකම්වරයා ප්‍රකාශ කළේ හතරවෙනි සාකච්ඡා වාරය එළඹෙන මැයි මස නව වැනිදා පවත්වන බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here