ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ පොදු ජන පෙරමුණ අතර සාකච්ඡා සාර්ථක මට්ටමින් සිදුකරන බව ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ ප්‍රධාන ලේකම් නීතිඥ දයාසිරි ජයසේකර මහතා ප්‍රකාශ කර සිටී

ඒ මහතා මේ බව ප්‍රකාශ කළේය ශ්‍රීලංකා පොදුජන පෙරමුණ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතර අද පැවති දෙවන වටයේ සාකච්ඡා වලින් අනතුරුව ය. තුන්වන වටයේ සාකච්ඡා එළඹෙන අප්‍රෙල් මස දහ වෙනිදා පැවැත්වෙන බවද ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය. මෙම අවස්ථාවට හිටපු නියෝජ්‍ය කථානායක තිලංග සුමතිපාල හිටපු මහ ලේකම් මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා ද සහභාගී විය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here