ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පළාත් පාලන ආයතන නියෝජනය කරන න්ත්‍රීවරුන්ගේ සමරුව ගරු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද ශ්‍රීලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ දී පැවැත්විණ මෙම අවස්ථාවට ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ ප්‍රධාන ලේකම් නීතිඥ දයාසිරි ජයසේකර මහතා ඇතුළු සන්ධාන මහලේකම් මහින්ද අමරවීර ජෙෂ්ඨ උප සභාපති නිමල් සිරිපාල ද සිල්වා කාන්තා සංවිධානයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති සුමිත්‍රා ප්‍රියංගනී මැතිණිය ඇතුළු කාන්තා සංවිධානයේ නියෝජිතවරියන් සහභාගී විය.මෙම අවස්ථාවට එක් වෙමින් ගරු ජනාධිපතිතුමන් ප්‍රකාශකලේ පක්ෂයත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පාක්ෂිකයන්ගෙ ගෞරවය ආරක්ෂා වන පරිද්දෙනි තමන් කටයුතු කරන බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here