ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහ පොදුජන පෙරමුණ

අතර මීළඟ සාකච්ඡා වටය එළැඹෙන 17 වැනිදා පවත්වන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් නීතීඥ දයාසිරි ජයසේකර මහතා ප්‍රකාශ කර සිටි. මහතා මේ බව ප්‍රකාශ කළේ අද පෙරවරුවේ පැවැති සාකච්ඡාවෙන් අනතුරුව

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මහ ලේකම්වරයා ප්‍රකාශ කළේ සාකච්ඡා ඉතා සාර්ථක අන්දමින් සිදුවන බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here