ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහ පොදුජන පෙරමුන අතර දෙවන සාකච්ඡා වටය මාර්තු 21 වනදා ආරම්භ වන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් නීතිඥ දයාසිරි ජයසේකර මහතා ප්‍රකාශ කර සිටී ඒ මහතා මේ බව සඳහන් කළේය අද පෙරවරුවේ විපක්ෂනායක කාර්යාලයේ පැවති මූලික සාකච්ඡාවෙන් අනතුරුව ය ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here