ලංකා නිදහස් පක්ෂයේ සහ පොදු ජන පෙරමුණ අතර සාකච්ඡා අද පෙරවරු දහයට විපක්ෂනායක කාර්යාලයේ දී ඇරඹෙන බව ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ මහලේකම් නීතිඥ දයාසිරි ජයසේකර මහතා ප්‍රකාශ කර සිටී.

මෙම අවස්ථාවට

ශ්‍රීලංකා නිදහස් පක්ෂයෙන් පාර්ලිමේන්තු
මන්ත්‍රී ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ මහලේකම් නීතිඥ දයාසිරි ජයසේකර, හිටපු නියෝජ්‍ය කතානායක පර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාල, හිටපු මහලේකම් මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස යන මහත්වරුන් සහභාගි වීමට නියමිතය

14/03/2019

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here