smart sri lanka වැඩසටහන යටතේ තරුණ පරපුර පෙළගස්වමින් රට ගොඩනැගීමේ කාර්යභාරය ඉදිරියට ගෙනියන්න බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ තරුණ පෙරමුණේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත බණ්ඩාර මහතා ප්‍රකාශ කර සිටී

ඒ මහතා මේ බව ප්‍රකාශ කළේය අද පෙරවරුවේ හද පෙරවරුවේ ග්‍රිලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා

අපේ තරුණ පරපුර වෘත්තීය හැකියාවෙන් යුත් පිරිසක් බවට පත්කිරීම අපේ ඒකායන අරමුණයි ඒ අනුව එළඹෙන නමවෙනිදා මෙම වැඩසටහන පොලොන්නරුව දිස්ත්‍රික්කයෙන් අපි ආරම්භ කරනවා බොරු පොරොන්දු දීපු යුගය අවසන් කරන්නයි අපි සූදානම් වෙන්නේ තරුණයන් වෙනුවෙන් සැබෑ නිවැරදියි වෘත්තිය පුහුණු ක්‍රමවේදය

සකස් කර ඒ තුලින් ඔවුන්ගේ ශක්‍යතාවන් වර්ධනය කිරීමයි smart sri lanka වැඩසටහන මූලික අරමුණ වන්නේ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here