වත්මන් රජයේ අදූරදර්ශී ක්‍රියාකලාපය නිසා විදුලිය කප්පාදුවකට ලක් වී ඇතැයි රංජිත් සියඹලාපිටිය මන්ත්‍රීවරයා පවසයි ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ අද පස්වරුවේ කොළඹ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මෙහෙයුම් කාර්යාලයේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමිනි. වත්මන් විදුලිබල අමාත්‍යවරයා . හදිසි මිලදී ගැනීම් නිසියාකාරයෙන් සිදු නොකිරීම නිසා මෙම තත්වය උද්ගත වී ඇති බවයි මත්‍රීවරයා ප්‍රකාශ කළේ රජය මීට වඩා වගකීමෙන් කටයුතු කළ යුතු බව වැඩිදුරටත් පැවසීය .මෙම අවස්ථාවට කොළඹ දිස්ත්‍රික් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නායක තිලංග සුමතිපාල මහතා ද එක්විය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here