ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් නීතිඥ දයාසිරි ජයසේකර තුමාගේ ප්‍රධානත්වයෙන් පැවැති දිස්ත්‍රික් සම්මේලනය අතිවිශාල ජනතාවගේ සහභාගීත්වය ඇතිව අප්‍රේල් පළමුවෙනි දින මඩකලපුව නගරයේ දී පැවැත්විණි. මෙම අවස්ථාවට නැගෙනහිර ආණ්ඩුකාර හිස්බුල්ලා මැතිතුමා ඇතුළු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආසන සංවිධායකවරුන් සහභාගී විය. දමිළ සහ මුස්ලිම් සහෝදරයන්ගෙන් දැඩි උනන්දුව තුළ මෙම රැස්වීම වඩා අර්ථවත් වීම දැකගත හැකි විය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here