රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයා උපක්‍රමශීලීව දහනමවැනි සංශෝධනය හරහා ජනාධිපතිවරයාගේ බලය අඩු කිරීමට කටයුතු කර ඇතැයි ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් නීතිඥ දයාසිරි ජයසේකර මහතා ප්‍රකාශ කර සිටී මහතා මේ බව ප්‍රකාශ කළේ අද පෙරවරුවේ ‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමිනි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මහලේකම්වරයා

රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයා ව්‍යවස්ථා සංශෝධනය හරහා ව්‍යවස්ථා අර්බුදයක් නිර්මාණය කොට තිබෙනවා එනිසා ජනාධිපති වරයාගේ දූර කාලය සම්බන්ධයෙන් ද පවතින්නේ විශාල ගැටලුවක් විවිධ අයට විවිධ විදියට මෙම තත්ත්වය අර්ථ නිරූපණය කළ හැකියි. ඒ නිසා විශේෂයෙන්ම මෙම අර්බුදයට වගකිව යුත්තේ උපක්‍රමශීලීව බලය ලංකාව ලබා ගැනීමට කටයුතු කළ රනිල් වික්‍රමසිංහ අගමැතිවරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here