ජාතික ජනතා පෙරමුණ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග එක්වීමට සූදානම් බව අද 09 දින ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ පැවැති සාකච්ඡාවට එක්වෙමින් ප්‍රකාශ කළේය. මෙම අවස්ථාවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් නීතිඥ දයාසිරි ජයසේකර මහතා සහභාගී විය

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here