හෙට සර්වපාක්ෂික සමුළුවක් කැඳවයි.

රට තුළ මතුව ඇති තත්ත්වය සහ ඉදිරි කි‍්‍රයාමාර්ග පිළිබඳ සාකච්ඡා කිරීමට සර්ව පාක්ෂික සමුළුවක් ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා විසින් හෙට (25) කැඳවා තිබේ.

හෙට පෙ.ව 10.00 ට ජනාධිපති කාර්යාලයේ දී මෙම සමුළුව පැවැත්වෙයි.

මේ අතර සර්ව ආගමික කමිටුව ද ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් හෙට ප.ව 4.00 ට ජනාධිපති කාර්යාලයේ දී රැස්වීමට නියමිතය

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here