එළඹෙන ජනාධිපතිවරණයේ ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අපේක්ෂකයා ජනාධිපති ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා බව ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් නීතිඥ දයාසිරි ජයසේකර මහතා ප්‍රකාශ කර සිටී.ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ අද ශ්‍රීලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමිනි. මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ හලේකම්වරයා ප්‍රකාශ කළේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විදිහට එතුමන් ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත්වීමට සුදුසුම නායකයා බවයි .ඒ අනුව එළඹෙන ජනාධිපතිවරණයේදී මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ජනාධිපති සටනට එක් වනු ඇති බවයි . මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය එහිදී පොදු ජන එක්සත් පෙරමුණේ සහය ලබාගැනීම පිළිබඳව තවදුරටත් සාකච්ඡා කරමින් පවතින බව ප්‍රකාශ කළේය.එමෙන්ම තේරීම් කාරක සභාව සම්බන්ධයෙන් අත්සන් කළ ඇතැම් මන්ත්‍රීවරුන් අද ජාතික ආරක්ෂාව පිළිබඳව කතා කිරීම විහිළුවට ලක්වීමක් බව මහතා ප්‍රකාශ කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here