එක රටක් එක නීතියක් යෝජනාවලිය අද අමරපුර සංඝ සභාවේ සභාපති අග්ගමහා පණ්ඩිත කොටුගොඩ ධම්මාවාස හිමියන් ට පිරිනමන ලදී.එහිදී නායකයන් හිමියන්විසින් යෝජනාවලට එක්විය යුතු කරුණු සම්බන්ධයෙන් දීර්ඝ සාකච්ඡාවක නිරත විය.මෙම අවස්ථාවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් නීතීඥ දයාසිරි ජයසේකර ,එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් මහින්ද අමරවීර, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති නිමල් සිරිපාල ද සිල්වා, ජාතික සංවිධායක දුමින්ද දිසානායක යන මහත්වරු සහ ලසන්ත අලගියවන්න දුෂ්මන්ත මිත්‍රපාල වීරකුමාර දිසානායක මලිති ජයතිලක මහතා ඇතුළු නිදහස් පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් මෙම අවස්ථාවට එක්විය..

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here