එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ලේකම් කාර්යාලය නවීකරණයෙන් පසු විවෘත කිරීම තිගරු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිදුන්ගේ සුරතින් සිදු කෙරිණ. මෙයට සමගාමීව පරිත්‍රාණ ධර්ම දේශනාවක් සහ සංඝගත දක්ෂිණාවක් ද පැවැත්විණ.මෙම අවස්ථාවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් නීතිඥ දයාසිරි ජයසේකර සන්ධානයේ මහලේකම් මහින්ද අමරවීර ,කූමාර වෙල්ගම, ඩග්ලස් දේවානන්ද මැතිතුමා ඇතුළු ජ්‍යෙෂ්ඨ සාමාජිකයින් පක්ෂ සාමාජිකයෙක් අති විශාල පිරිසක් සහභාගී විය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here